Grade 5 - 8 Online ( Music & ICT)
📚 උගන්නන්න ආස 10/11/12 ළමයි Admin ට මැසේජ් එකක් දාලා ඔබත් එකතු වෙන්න. 📚5-8 ළමයින් ගෲප් එකට ජොයින් වෙන්න. 📚Online වැඩපිළිවෙළ බදාදා… Read more
‼️නව සමාජිකයන් අපගේ Description කියවන්න ‼️ 📌️ පොත් කියවන්න කැමති පාථක ඔබ වෙනුවෙන් මෙය නිර්මාණය කර ඇත. 📌️ පොත් වියන සමුහය සමිබන්ධය වු ඔබ වෙනත් අයගේ ඉන්බොක් යැමෙන් වලකින්න. 📌️ එසේම වෙනත් සමුහ වල ලින්ක් සහ වෙනත් චනල් වල ලින්ක් හෝ අනවශ්‍ය විඩියෝ දර්ශනය යොමු කරන අය මෙම සමුහයට යොමු කිරිමෙන් වලකින්න. 📌️ එසේම වෙනත් සමුහවල ලින්ක් සහ අනවශ්‍ය විඩියෝ දර්ශනය යොමු කරන යොමු කරන අය අප සමුහයෙන් ඉවත් කිරිමට සිදු වේ. 📌️ එසේ ඉවත් කිරිමට මෙහි සිටින ඇඩිමින් මඩුල්ලට හැකියාව ඇති බවද දන්වා සිටිමි. 📌️ අප මෙය අරමිභ කරන ලද්දේ පොත් මිලදි ගැනිමට නොහැකි දාරිද්‍රතාවයෙන් පිරි අය සදහාය. 📌️ සමහර අයට පොතක් මිලදි ගැනිමට පවා නොහැකිය. 📌️ පොත් මිලදි ගැනිමට නොහැකි අය වෙනුවෙන් මෙම සමුහය මා විසින් නිර්මාණය කරන ලදි
Join on WhatsApp