Posted 1 day ago

🎌✈️ සිහින දේශය එනම් ජපන් රටට යාමට සිහින දකින්නෙක්ද?✈️🎌 ඔබ Japan යන්න බලාපොරොත්තු වන්නේ Students Visa වුවත් Job Visa වුවත් මේ දෙක සදහා ම අවශ්‍ය දැනුම ඔබට දැන් එකම පාඨමාලාවකින් 🌼🌼 පාඨමාලාව සම්බන්ද විස්තර 👇 👉 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. 👉 ඔබට අවශ්‍ය පරිදි පාඨමාලාව Online / Offline දැන් පැවැත්වේ. 👉 පාඨමාලා කාලය මාස 6කි. (2023 July JLPT exam එක සදහා) 👉 රජයේ ලියාපදිංචි ආයතනයකින් පාඨමාලාව මෙහෙයවනු ලැබේ. 👉 පාඨමාලා කාලය තුළ JLPT N5 විභාගය සඳහා අදාල සියළුම විෂය කරුණු උගන්වනු ලැබේ. 👉 JLPT N5 විභාගයට අදාලව letters /Grammar / Listing මෙම පාඨමාලාව මගින් ආවරණය කරනු ලැබේ. 👉 ජපානයේ සංස්කෘතිය හා ආකල්ප පිලිබද මෙම පාඨමාලාව තුළින් පුරුදු පුහුණු කරනු ලැබේ. (Practical) 👉 වසර 5 කට වඩා අත්දැකීම් සහිත උපාධිධාරී ජපන් භාෂා ප්‍රවීණතා ගුරුවරියක විසින් පාඨමාලාව මෙහෙයවනු ලැබේ... 👉පාඨමාලාව අවසානයේ සියලුම විෂය කරුණු වලට අදාලව Past papers සාකච්ඡා කරනු ලැබේ.. පාඨමාලා අන්තර්ගතය ( Course Content ) අප සෑම සිසුවෙකුටම අවදානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන, 1. කතා කිරීම 2. සවන්දීම 3. ලිවීම ( නිසි වියාකරන භාවිතයන් සමග ) 4. කියවීම 5. පසුගිය විභාග ප්‍රශ්න ප්‍රත්‍ර සාකච්චා කිරීම. මෙම පාඨමාලාව මෙහි දී අප පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර උපයෝගී කර ගනිමින් සහ අප විසින් සකසන ලද ප්‍රශ්න පත්‍ර ආධාරයෙන් කාලය කළමනාකරණය කර ගනිමින් ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීමට ඔබව පුරුදු කරනු ලැබේ.

Join on WhatsApp
+ Add Your Group
BW English Academy  WhatsApp group icon

BW English Academy

O/L ඉවරද? A/L ඉවරද? රස්සාවක් හොයනවද? ඒත් ඉංග්‍රීසි ඕනි නේද? ඉංග්‍රීසි කතාකරන්න ඕනිද? ඒත් බයද? අපි ඔබව මාස දෙකෙන් ගොඩදාන්නෙමු...… Read more