2026 O/L MATHS (9/10/11 ALL)
math, 10, 11 Read more
Conducting by: Ruwan Rajapaksha CQHRM, MAAT(SL),MdipHRM, DPHRM(CIPM), SLITAD Certified Trainer, Instructor හොඳ දැනුමක් තිබුණත්, ඒ දේ හරියට කියාගන්න බැරි නම් ඔබේ හැකියාව අනිත් අයට පෙනෙන්නේ නැහැ. ඔබටත් මේ වගේ ගැටලු තියෙනවද? 👇 😰 මිනිසුන් ඉදිරියේ කතා කරනකොට බය හෝ nervous වෙනවාද? 🗣️ ඔබේ අදහස් පැහැදිලිව ප්‍රකාශ කරන්න අමාරුද? 💼 රැකියා ස්ථානයේ professional විදිහට කතා කරන්න අවශ්‍යද? 🎤 Presentation එකක් කරනකොට confidence අඩුද? 👥 අලුත් මිනිසුන් සමඟ කතා ආරම්භ කරන්න අමාරුද? 🤔 කතා කරන දේ දන්නවාත්, ඒක හොඳින් ඉදිරිපත් කරගන්න බැරිද? එහෙනම් මේ community එක ඔබ වෙනුවෙන්. 🌟 මෙහිදී ඔබට සන්නිවේදන හැකියාව වැඩිදියුණු කරගැනීමට සරල, ප්‍රායෝගික සහ ක්‍රියාවට නැංවිය හැකි tips, techniques සහ activities ලැබෙනවා. 🎤 විශ්වාසයෙන් කතා කිරීම 🗣️ පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීම 💼 Professional Communication 📊 Presentation Skills 👀 Body Language 👂 Active Listening 🎯 Public Speaking Confidence 🤝 Workplace Communications
Join on WhatsApp